ගොඩාක් අය හිතන්නේ Net එකේ තියෙන Free Software කියන ඒවා තමයි නිදහස් මෘදුකාංග කියලා. ඒත් ඇත්තටම ඒවා පූර්ණ නිදහස් ඒවා නෙමෙයි.මාසයක් හරි දවස් ගනනක් හරි ඒවා පාවිච්චි කලාම ඒවා ඉබේම Lock වෙනවා එහෙම නැත්නම් Expire වෙනවා. ඊටපස්සේ ඒක තවදුරටත් පාවිච්චි කරන්නනම් මුදල් ගෙවලා Register කරගන්න වෙනවා
තව සමහර Software වල සමහර විශේෂ හැකියාවන්(Special feathers ) උදා: Save, Render, File Length, වගේ Fetchers අක්‍රීය (Disable) කරලා තියන්නේ පූර්ණ හැකියවන් තියන version එක ගන්න්න නම් අනිවාර්යයෙන්ම සල්ලි ගෙවන්න වෙනවා.